11 ශ්‍රේණිය තෙවන විෂය කාණ්ඩය

11 වන ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා වූ තොරතුරු හා ප්‍රශ්න පත්‍ර

පහත මාතෘකා මත ක්ලික් කිරීමෙන් ඔබට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කරන ලද ඊ තක්සලාව අඩවියේ අදාළ තොරතුරු වෙත ඍජුවම ලඟා විය හැකිවේ. එහිදී ඔබට අවශ්‍ය තොරතුරු ඩවුන්ලෝඩ් කරගැනිමේ පහසුකම එම අඩවිය විසින් සපයා ඇත. 

මෙම අධ්‍යාපනික නිර්මාණකරණයේ යෙදුනු සියලුම ගුරුභවතුන්ටත් නිලධාරී මහත්ම මහත්මීන්ටත් අපගේ ගෞවරවනීය ප්‍රණාමය. 

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

තෙවන විෂය කාණ්ඩය

            💥 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

            💥 කෘෂිහා ආහාර තාක්ෂණවේදය

            💥 ජලජජීව සම්පත් තාක්ෂණවේදය

            💥 ශිල්පකලා

            💥 ගෘහආර්ථික විද්‍යාව

            💥 සෞඛ්‍යයහා ශාරීරක අධ්‍යාපනය

            💥 සන්නිවේදනයහා මාධ්‍ය අධ්‍යයනය

            💥 නිර්මාණකරණයහා ඉදිකිරීම් තාක්ෂනවේදය

            💥 නිර්මාණකරණයහා යාන්ත්‍රික තාක්ෂනවේදය

            💥 නිර්මාණකරණය, විදුලිය සහ ඉලෙක්ට්‍රොනික     තාක්ෂනවේදය